පූනම් පාණ්ඩේගේ හෝලි සැමරුමට විරෝධය



2017-03-16-ent-195

පූනම් පාණ්ඩේ යනු බොලිවුඩයේ සිටින සරාගි තරුවකි. ඇය සිය වටිනාකම රදවාගනු ලබන්නේ අඩනිරුවතින් ගන්නා ලද ඡායාරූප එක්කරමින් බව ප්‍රසිද්ධ රහසකි. පසුගියදා හෝලි උත්සවය වෙනුවෙන්ද ඇය අඩනිරුවතින් හෝලි සමරන වීඩියෝවක් සිය ෆේස්බුක් ගිණුම මගින් ප්‍රචාරය කර තිබේ. මෙයට යහපත් ප්‍රතිචාර වගේම අයහපත් ප්‍රතිචාරද ලැබී ඇති බව සඳහන් වෙයි. බොහෝ සෙයින් මේ සඳහා විරෝධය හිමිව ඇත්තේ මෙය ඔවුන් විසින් භක්තියෙන් සමරන උත්සවයක් බැවින්, මෙවැනි දෙයක් පූනම් වැරදි ලෙස වටහ ගැනීම නිසා බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.

 

2017-03-16-ent-193