දමිළ සිනමාවේ ජේම්ස් බොන්ඩ් වෙන වික්‍රම්



2017-04-18-ent-11

දමිළ සිනමාවේ වීරයෙකු වන චියාන් වික්‍රම්ගේ අලුත් චිත්‍රපටය පිළිබඳව තොරතුරු වාර්තා වෙයි. "Dhruva Natchathiram" ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය ජේම්ස් බොන්ඩ්ගේ චරිතය වික්‍රම් විසින් නිරූපණය කරන බව සඳහන් වෙයි. රහස් ඔත්තු සේවයක් වටා ගොඩනැගනු මෙම චිත්‍රපටය එළිදැක්වීමට දිනයක් නොමැති අතර, එහි ප්‍රචාරක පටය මේ වනවිට එළිදක්වා තිබේ.