කාජල්ගේ රූගතකිරීමක් කවදාවත් අවලංගු වෙලා නැතිලු



2017-12-05-ent-25

සිය අවුරුදු විසි පහක වෘත්තියමය ජීවිතය තුළ එක් දිනක්ම රූගතකිරීම් අත්හැර දැමූ එකදු දවසක් හෝ තමන්ට නොමැති බව බොලිවුඩ් නිළි කාජල් පවසනවා.ඇය පවසන අන්දමට ඇගේ ගුවන් ප්‍රමාදයක් නිසා හෝ රූගතකිරීම් අවලංගු කළ,මානසික ආතතියක් ඇති කළ තත්ත්වයකට තමන් මුහුණ නොදුන් බවයි කාජල් පවසන්නේ. 1992 වසරේ සිට බොලිවුඩයේ කටයුතු කරන ඇයගේ නවතම චිත්‍රපටය VIP 2 යි.ඇය සමග මෙහි සෙසු ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ධනුෂ්.

 

අශාන් පෙරේරා