ෂහීඩ් කපූර්ගේ දුවගේ පළමු උපන් දිනය දවස



2017-12-05-ent-27

බොලිවුඩ් නළු ෂහීඩ් කපූර්ගේ ආදරණීය දියණිය වූ මිෂාගේ පළමු උපන් දිනය පසුගිය සතියේ සැමරුණා.සුදු පැහැති ඇඳුමකින් සැරසුණු ඇයගේ ඡායාරූපය මේ වන විට බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.ඒ රෝස පැහැති ජැකට්ටුවක් ඇඳ සිටි ඇයගේ නෙතු හේතුවෙන්. මේ ඡායාරූපය තිබුණේ ෂහිඩ් කපූර්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ.ෂහීඩ් විවාහ වෙලා ඉන්නේ මිරා රාජ්පුට් එක්ක.

 

අශාන් පෙරේරා