ජෙනිෆර් ඇනිස්ටන් දික්කසාද වෙයි



2018-02-22-ent-44

ජනප්‍රිය හොලිවුඩ් නිළි ජෙනිෆර් ඇනිස්ටන් පිළිබඳව මේ දිනවල හොලිවුඩයෙන් වාර්තා වන පුවත් නම්, එතරම් සුබදායක නොවේ. එනම්, ඒ ඇය සහ ඇයගේ සැමියා වන ජස්ටින් තෙරොක්ස්ගෙන් වෙන්වීමට යන පුවතය. ඇය තම සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කර ඇති බව පවසා තිබේ. 2015 වසරේ දී මොවුන් දෙදෙනා විවාහ වී තිබේ. ජෙනිෆර් සහ බ්‍රැඩ්පිට් අතර සම්බන්ධතාවයක්ද ඇති වී තිබෙන බව හොලිවුඩ් වාර්තා සඳහන් කරයි.