අනුෂ්කා බොලිවුඩය දෙවනත් කරයිද?



2018-02-22-ent-45

බොලිවුඩ් සිනමාවේ වෙනස් ආරක් ඇති සිනමා නිළියක ලෙස නම් දරා සිටින අනුෂ්කා ශර්මාගේ නවතම චිත්‍රපටයක් පිළිබඳව මේ දිනවල හොලිවුඩය මෙන්ම, ඉන්දියානු පුවත්ද විශේෂ අවධානයෙන් සිටින බව සඳහන් වෙයි. ‘පාරි’ නම් අත්භූත චිත්‍රපටයේ ප්‍රචාරක පටය එළිදැකීමත් සමගින් බොහෝ දෙනා මෙම චිත්‍රපටය වෙනුවෙන් බලා සිටින බව සඳහන් වේ. විශිෂ්ට රංගනයක් ඇති අනුෂ්කාගේ මෙම චිත්‍රපටය මාර්තු 02දා එළිදැක්වීමට නියමිතය.