'Men in Black' චිත්‍රපටයේ චරිත වෙනස් වෙයි



2018-03-08-ent-146

1997 වර්ෂයේ තිරගත වූ ‘Men in Black’ චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටයක් 2019 වසරේ එළිදැක්වීමට සූදානම් බවට තොරතුරු වාර්තා වෙයි. මෙම චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලැබුවේ විල් ස්මිත් විසිනි. 2019 වසරේ නිර්මාණය වීමට ඇති චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝර්, ප්‍රධාන නළු ක්‍රිස් හෙම්ස්වර්ත් රංගනයෙන් දායක වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසා සිටියි.

 

2018-03-08-ent-147