විජේගේ චිත්‍රපටය වෙනුවෙන් රසික හමුවක්



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-05-14-ent-68

දමිල සිනමාවේ ජනප්‍රියත්වයක් උසුලන විජේගේ නවතම චිත්‍රපටය වන ‘තලපති 62’ නම් චිත්‍රපටය මෙම වසරේ නොවැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිතව තිබේ. මේවනවිටත් එහි රූගත කිරීම් සිදුවන අතර, එම චිත්‍රපටය වෙනුවෙන් රසික හමුවක් පසුගියදා සූදානම් කර තිබුණි. නවතම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මෙලෙස රසික හමුවක් සූදානම් කර ඇති බවයි සඳහන් වෙන්නේ. එහිදී විජේ සමග ඡායාරූප ගැනීමට රසිකයන්ට අවස්ථාව උදා කර තිබුණා.