ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් නවවැන්න 2020 දී



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-05-15-ent-07

ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය ලෙස හඳුන්වන එහි නව වැන්න 2020 අප්‍රේල් මාසයේදී තිරගත කිරීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ පිළිබඳව එහි ප්‍රධාන රංගන ශිල්පියා වන වින් ඩීසල් පවසා ඇත්තේ, 2020 දී තිරගත කිරීමට නියමිත මෙම චිත්‍රපටය මීට පෙර චිත්‍රපට වලට වඩා හාත්පසින් වෙනස් වන බවයි. ඇතැම් විට එහි ප්‍රධාන චරිත වල යම්කිසි වෙනස්කමක්ද සිදු වීමට නියමිත බවත් සඳහන් කර තිබේ.