මෙලනියා ට්‍රම්ප්ට හදිසි සැත්කමක්



Instagrame Youtubejhj-New Facebook Twitter

ඇමරිකානු ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් හදිසි සැත්කමක් සිදුකිරීම සඳහා  රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. Walter Reed  නම් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඇය සැත්කමට සාර්ථකව මුහුණදුන් බවයි වාර්තා වෙයි.

ඇයගේ වකුගඩු ප්‍රදේශයට සම්බන්ද සැත්කමකට මුහුණ දී ඇති අතර එය බරපතළ සැත්කමක් බවත් වාර්තා වන අතර, ඇමරිකානු හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ ආර්යාව වූ නැන්සි රේගන්ට පසු ඇමරිකානු ජානාධිපති අර්යාවක් මුහුණදුන් බරපතළම සැත්කම මෙය බවයි ඇමරිකානු මාධ්‍ය පවසන්නේ.

20180515Trupm-1