හැරී කුමරුගේ බිරිඳ නිල් චිත්‍රපට නළුවෙකු එක්ක සම්බන්ධයිලු



Instagrame Youtubejhj-New Facebook Twitter

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ හැරී කුමරුගේ විවාහ මංගල්‍යයට මෙම මස 19 වැනිදා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. හැරී කුමරුගේ අත ගන්නා වාසනාවන්තිය වන්නේ ඇමෙරිකානු ජාතික නිළියක් වන මේගන් මාර්කල්. 

ඇයගේ පැරණි පෙම්වතුන් 06 දෙනෙක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබනවා. ඒ අතරින් නිල් චිත්‍රපට නළුවෙකු වන සයිමන් රොක්ස් සමගත් සම්බන්ධතාවයක් තිබුණු බවත් සඳහන් වෙනවා. 

මෙවැනි පුවත් වාර්තා කරනු ලබන්නේ ඇයගේ චරිතයට හානි කිරීමට බවයි බොහෝ දෙනා සඳහන් කරන්නේ.

20180515Megan-1

20180515Megan-2 20180515Megan-3 20180515Megan-4