ආක්ෂේගෙන් 'ටොයිලට් - ඒක් ප්‍රේම් කතා' 02ක්



2018-07-09-ent-169

බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක වූ ‘ටොයිලට් - ඒක් ප්‍රේම් කතා’ ලොව පුරා තිරගත වෙමින් ඉ.රු. කෝටි 300කට අධික මුදල උපයා තිබේ. මේ හේතුවෙන් එම චිත්‍රපටයේ දෙවැන්නක් කිරීමට සූදානම් බව ආක්ෂේ තම ට්විටර් ගිණුම ඔස්සේ තම රසිකයන්ට පවසා තිබේ. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙම චිත්‍රපටය තුළින් මිනිසුන්ගේ මනස වෙනස් කිරීමට හැකියාව ලැබුණු බවයි.