'මිතලී රාජ්'ට පණ පොවන ටප්සි



 2018-08-07-ent-134

 

වර්තමාන ඉන්දීය කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරණ ‘මිතලී රාජ්’ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන බොලිවුඩ් චිත්‍රපටයේ ‘මිතලී රාජ්’ගේ චරිතයට බොලිවුඩ් සිනමා නිළි ටප්සි පන්නු තෝරා ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

මේ දිනවල තිරගත වන ‘කර්මා’ චිත්‍රපටයේද රංගනයෙන් දායක වන ටප්සු පසුගිය කාලයේ වඩාත් ජනප්‍රිය වූයේ අමිතාබ් බච්චන් සමග රඟපෑ ‘පින්ක්’ හා ‘ආක්ෂේ කුමාර් සමග රඟපෑ ‘නාම් සබිනා’ චිත්‍රපටවල රංගනයේ යෙදීමෙනි. එමෙන්ම මුදල් උපයා ගැනීම අතින් අති සාර්ථක වූ ‘ජූඩ්වා’ දෙවැනි චිත්‍රපටයේද ඇය රංගනයෙන් දායක විය.

 

2018-08-07-ent-133