ප්‍රභුගේ, චිත්‍රපටයකට කයිරා



2018-08-08-ent-08

‘නෙට්ෆික්ස්’ ආයතනය විසින් බෙදාහැරි ‘ලුස්ට් ස්ටෝරි’ චිත්‍රපටයේ රඟපෑ කයිරා අද්වානිට මේ වනවිට දමිල සිනමා නළු ප්‍රභූදේවා අධ්‍යක්ෂණය කරන ඔහුගේ නවතම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය ලැබී තිබේ.

‘මහේන්ද්‍ර සිං දෝනි’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙමින් බොලිවුඩ් සිනමාවට පිවිසි කයිරා මේ වන විට බොලිවුඩයේ සිටින ජනප්‍රියත්ම යොවුන් රංගන ශිල්පිණියක් බවට පත්ව සිටියි. කයිරා රඟන ප්‍රභුගේ මෙම අලුත් චිත්‍රපටයේ ඇය සමගින් සුපිරි නළු ෂාහිඩ් කපූර්ද රංගනයෙන් දායක වෙයි.