Emmy Awards – 2018



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-09-20-ent-33

2018-09-20-ent-36

ලොව සුප්‍රසිද්ධ සම්මාන රාත්‍රියක් වන එමී සම්මාන රාත්‍රිය පසුගියදා පැවැත්විණි. 70 වැනි වරටත් සංවිධානය කර තිබූ මෙම සම්මාන රාත්‍රිය තුළදී බොහෝ සම්මානයන් පිළිබඳව කතාබහට ලක්විය. එහිදී හොඳම රූපවාහිනී නාට්‍ය ලෙස සම්මාන දිනා ගැනීමට ලොව සුප්‍රසිද්ධ කතාමාලාවක් වන ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ කතාමාලාවට හැකියාව ලැබුණි. එම සම්මාන රාත්‍රියේදී සම්මාන බෙදී ගියේ මේ ආකාරයටය.

 

  • Best Drama Series: ගේම්ස් ඔෆ් ත්‍රෝන්ස්
  • Best Comedy Series: ද මාර්වලස් මිසිස් මෙයිසල්
  • Best Actor, Drama Series:  මතෙව් රයිස් (ද ඇමෙරිකන්)
  • Best Actress, Drama Series: ක්ලෙයාර් ෆෝයි (ද ක්‍රවුන්)
  • Best Supporting Actor, Drama Series: පීටර් ඩින්ක්ලඩ් (ගේම් ඔෆ් ත්‍රෝන්ස්)
  • Best Supporting Actress, Drama Series: තානදි නිව්ටන් (වෙස්ට් වර්ල්ඩ්)
  • Best Writing, Drama Series: ජොඑල් ෆීල්ඩ්ස් සහ ජෝ විස්බර්ග් (ද ඇමෙරිකන්)
  • Best Directing, Drama Series: ස්ටෙෆන් ඩැල්ඩ්‍රි (ද ක්‍රවුන්)
  • Best Actor, Comedy Series: බිල් හැඩර් (බැරී)
  • Best Actress, Comedy Series: රැචෙල් බ්‍රොස්නාහන් (ද මාර්වලස් මිසිස් මෙයිසල්)
  • Best Supporting Actor, Comedy Series: හෙන්රි වින්කර්ල් (බැරි)
  • Best Supporting Actress, Comedy Series: ඇලෙක්ස් බොර්ස්ටෙයින් (ද මාර්වලස් මිසිස් මෙයිසල්)
  • Best Writing, Comedy Series: ඇමී ශර්මන් - පැලල්ඩිනෝ (ද මාර්වලස් මිසිස් මෙයිසල්)
  • Best Directing Comedy Series: ඇමී ශර්මන් - පැලල්ඩිනෝ (ද මාර්වලස් මිසිස් මෙයිසල්)

 

 2018-09-20-ent-34 2018-09-20-ent-35  2018-09-20-ent-37 2018-09-20-ent-38 2018-09-20-ent-39

2018-09-20-ent-36