සුනිල් ශෙට්ටිගේ පුතු සිනමාවට



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-10-08-ent-64

බොලිවුඩ් ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සුනිල් ශෙට්ටිගේ පුතු වන අහාන් ශෙට්ටි සිනමාවට පිවිසීමට නියමිතව තිබේ. ඔහු රංගනයට පිවිසෙනුයේ හින්දි සිනමාවෙන් නොවීම බොහෝ දෙනාගේ පුදුමයට කරුණක් වී තිබේ. ‘RX 100’ නම් තෙළිඟු චිත්‍රපටය ඔස්සේ සිනමාවට පිවිසීමට නියමිතව ඇති ඔහු පිළිබඳව ඉන්දියානු පුවත් මේ දිනවල අවධානයෙන් පසුවන බව සඳහන් කළ යුතුය.

 

 

Instagrame Youtubejhj-New Facebook Twitter