ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වෘත්තිය මට්ටමේ නර්තන ශිල්පිනියක් වන අයේෂා මධුෂානි වර්තමානය වනවිට බොහෝ දෙනා අතර ජනප්‍රිය වී ඇත්තේ රංගන ශිල්පිනික් ලෙසය. පසුගිය දිනවල අතිශය ජනප්‍රිය වුණ ටෙලි නාට්‍යය කිහිපයකම රංගනයෙන් දායක වූ අයේෂා උදාවන නව වසරේදි අලුත් ව්‍යාපාරයකට මුල පුරන්නට සූදානමින් සිටියි.

වෙනදා වගේම කලාව පැත්තට වැඩි දායකත්වයක් දෙනවා. කාලයක් මගේ හිතේ තිබුණ හීනයක් තමයි මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න එක. ඉතින් ඒ හීනය ඉටු කරගන්න ලබන වසරේදී බලාපොරොත්තු වෙන් ඉන්නවා. ඒ වගේම නැටුම් පන්ති කිහිපයක් පටන් ගන්නත් අදහසක් තියෙනවා. ලබන වසරේදි ඔය දේවල් ටික තමයි ඉතින් සැලසුම් කරලා තියෙන්නේ.

20181223Ayesha-2 20181223Ayesha-1