ඇමි ජැක්සන් විවාහ වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2019-01-09-ent-94

මේ දිනවල ලොවපුරා අති සාර්ථකව ප්‍රදර්ශනය වන ‘2.0’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන ඇමි ජැක්සන් පසුගියදා විවාහ ගිවිස ගත් පුවතක් වාර්තා වෙයි. ඇයගේ අතගනු ලැබුවේ මහා බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරිකයෙකු වු ජෝර්ජ් ඇන්ඩ්‍රියාස් සමගය. කාලයක සිට මොවුන් දෙදෙනා අප්‍රසිද්ධයේ පෙම්වතුන්ව සිටි අතර, පසුගිය නොවැම්බර් මාසයේදී ඇමි විසින් තමා පෙම්වතියක් බව ප්‍රසිද්ධ කර ඇත. කෙසේ වෙතත්, ඇමි ජැක්සන් පසුගිය කාලයේ මෝස්තර නිරූපිකාවක් සමග සම්බන්ධකමක් පැවැත්වු බවටද තොරතුරු වාර්තා විය.

 

2019-01-09-ent-93