ශ්‍රද්ධාගේ උපන්දිනයට ‘සහෝ’ කණ්ඩායම දුන්න තැග්ග



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2019-03-13-ent-76

ලබන වසරේ ප්‍රදර්ශනය වීමට නියමිත ‘සහෝ’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන ශ්‍රද්ධා කපූර්ගේ උපන්දිනය පසුගිය මාර්තු 02 වැනිදාට යෙදී තිබුණි. ඒ වෙනුවෙන් ‘සහෝ’ චිත්‍රපට කණ්ඩායම ඇයට අපුරු තැග්ගක් ලබාදුන් අතර, ඒ ‘සහෝ’ චිත්‍රපටයේ පළමු ප්‍රචාරක පටයයි.

මෙය නිකුත් කළ දිනයේදී පැය 24ක් තුළ සමාජජාලා වෙබ් අඩවි තුළින් පමණක් මිලියන 79ක් නරඹා තිබුණ අතර, එය වාර්තාවක් බවද සඳහන් වේ. එමෙන්ම යු ටුයිබ් හරහා පැය 24කදී මෙම ප්‍රචාරක පටය මිලියන 12ක් ලබාගෙන වාර්තාවක් තබා ඇත. එමෙන්ම මෙම ප්‍රචාරක පටයට පැය 24ක් තුළදී රසික කැමැත්ත මිලියන 2.9ක්ද ලැබි තිබෙන අතර, එයද එක්තරා අන්දමේ වාර්තාවක් බව පැවසේ.

 

2019-03-13-ent-75