ඒක මගේ ජීවිතේ තිරණාත්මක සතියක් වුණා - සුපිරි නිළි ඔල්ගා මාරාන්තික 'කොරෝනා' රෝගයට ගොදුරු වූ හැටි සිහි කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"ජෙම්ස් බොන්ඩ්", "ඔබ්ලිවන්" හා "ජොනී ඉංග්‍රිලිස්" චිත්‍රපට හරහා රංගනයෙන් දායක වෙමින් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් සිනමා නිළියක් ලෙස ඔල්ගා කුරලෙන්කෝ හදුන්වා දෙන්න පුළුවන්. පසුගිය මාර්තු 15 වැනිදා ඇයට කොරෝනා රෝගය වැළඳුන බව සනාථ වූනා.

මීට දින කිහිපයකට පෙර ඇය සිය ඉන්ටර්ග්‍රෑම්ස් ගිණුම තුළින් සිය රසික පිරිස් දැනුම්වත් කර තිබුණේ ඇය මේ වනවිටත් ඉන් සම්පුර්ණ සුවය ලබා තිබෙන බවයි.

කෙසේ වෙතත්, ඇය පවසන්නේ තමන්ට ගෙවුණු සතිය තම ජීවිතේ තිරණාත්මකව ගෙවුණු සතියක් බවයි. ඔල්ගා පවසන්නේ කොරෝනා රෝගය වැළඳිමෙන් පසුව තමාට කිසිදාක අත්විඳිය නොහැකි සැණසිළිදායක විවේකයක් ගත කරන්න අවස්ථාවක් ලැබුණ බවයි.

20200402Volga-1