චාමරගේ රුවට පණ දුන් තරුණයාව චාමර අගයයි



Instagrame Youtubejhj-New Facebook Twitter

චාමර වීරසිංහ කියන්නේ තරුණ පරපුර ආදරය කරන නිහතමානී කලාකරුවෙක්. චාමරගේ නිහතමානීකම නිසාම චාමරගේ රසිකයන් චාමරව හඳුන්වන්නේ හදවතේ ගායකයා කියලයි. චාමරගේ චිත්‍රයට නැගීම තරුණයන් අතරේ මේ වනවිට උන්මාදයක් බවට පත්වෙලා හමාරයි. ඒ ඔහුගේ නිහතමානීකම නිසා කියලයි හැමෝම කියන්නේ.

චාමරගේ රුව පච්චයක් ලෙස සහ චාමරගේ රුව චිත්‍රයට නැගූ තරුණයන් ඕනෑ තරම් සමාජ මාධ්‍ය තුලදී අපිට දැකගන්න ලැබී තිබෙනවා. නමුත් චාමරගේ රුව නිර්මාණය කළ තරුණයෙක් ගැන මේ දිනවල හැමෝම කතා වෙනවා. මේ තරුණයාගේ මෙම නිර්මාණය අගයමින් චාමර මේ විදිහට සටහනකුත් ෆේස්බුක් තුල සටහන් කරන්නටත් අමතක කරලා තිබුණේ නැහැ.

1 29541593_1133216790154619_8075457429186462895_n 29571267_1133216746821290_2358783198466155566_n 29597477_1133216760154622_1226828725405723330_n