රංගන ශිල්පී ඉමේෂාන් ජීවිතයෙන් සමු ගනී?



Instagrame Youtubejhj-New Facebook Twitter

ඉමේෂාන් නෙල්ලිගහවත්ත කියන්නේ තරුණ රංගන ශිල්පියෙක්. මේ දිනවල විකාශය වන සිඳූ ටෙලි නාට්‍යයයේදී ඉමේෂාන්ව අපට හමුවෙනවා. ඉමේෂාන් මියගිය බව දැක්වෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් පවතිනවා. නමුත් මේ ඔහුගේ සැබෑ ජීවිතේවූ සිදුවීමක් නම් නෙමෙයි. මෙම ඡායාරූප ලබාගෙන තිබෙන්නේ ඉමේෂාන් සහභාගී වන ටෙලි නාට්‍යයක රූගත කරපු කොටසකින්.

මේ එම ඡායාරූප පහතින්.

29498137_1407181979385796_6409328648094916100_n 29541709_1407182096052451_4711864189513489420_n