ලක්ෂ තිහක සපත්තු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නේමාර් කියන්නෙ බ්‍රසීල පාපන්දු නායකයා විදියට කටයුතු කළ අති දක්ෂ තරුණ ක්‍රීඩකයෙක් වගේම ලෝකයේ වැඩිම මුදලකට ක්‍රීඩා සමාජයකට අලෙවි වූ ෆුට්බෝල් ක්‍රීඩකයායි. මේ ඔහු ප්‍රකට යූටියුබ් වැඩසටහනකට ගොස් සපත්තු තෝරාගන්නා, ඔහුගේ අතීත කතාව පවසනා වීඩියෝවක්. සිය දුගී ජීවිතාරම්භය සහ සිහින කැටිවූ මෙම වැඩසට‌හනෙහිදී ඔහු කිසිඳු පැකිලීමකින් තොරව සිය ආශාව වන සපත්තු වෙනුවෙන් වැයකරන මුදල දුටුවහොත් ඔබ පුදුම වේවි.

 

රචින්ත ජයවර්ධන