චීස් මූනු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චීස්වලින් කපන මූනු ඔබට විටෙක පෙනෙන්නේ දෙවියෙකු ලෙසින් විය හැකියි. තවත් මොහොතකින් එය මහල්ලෙකු බවට පත්වී තවත් සුළු මොහොතකින් මැදි වියේ පිරිමියෙකු බවට පත් කරන්නට මෙම අතිදක්ෂ නිර්මාණ ශිල්පියාට හැකියාව තිබෙනවා.

 

රචින්ත ජයවර්ධන