රෝසිගේ දියණිය විවාහ දිවියට



හිටපු අමාත්‍යවරියක වන රෝසි සේනානායකගේ වැඩිමහල් දියණිය වන තිසක්‍යා සේනානායක විජේරත්නගේ  විවාහ මංගල්‍ය පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුණා. ඇයගේ අතිතන ගනු ලැබුවේ ශාලක විජේරත්න නැමැත්තකි.

මෙම මංගල උත්සවයට සඳහා පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් ඇතුළු විශාල ප‍්‍රභූන් පිරිසක් සහභාගිවී සිටියා.

එම උත්සව අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ

20170104Rosi-1 20170104Rosi-2 20170104Rosi-3 20170104Rosi-4

Wedding Planner - Weddings by Sonali
Videography - Siyak Seenu - Sri Lankan Wedding Videographers
Hair & Makeup - Ramani Fernando Salons
Wedding Decor - Shiro Hana
Bouquets - Poru Weddings
Bridesmaids Outfits - Aslam Hussein
Groom's Attire - KIITO Bespoke