Youth with Talent අවසන් මහ තරගය



ජාතික තරුණ සේවා සභාව සහ ස්වාධීන රූපවාහිනි සේවය එක්ව සංවිධානය කළ Youth with Talent  අවසන් මහ තරගය පසුගියදා මහරගම තරුණසේවා සභා පරිශ්‍ර‘යේදී නිමාවට පත්විය.

එහි ප්‍රථම ස්ථානය දිනාගැනීමට ජනක කාංචන, දෙවැනි ස්ථානය මොහොමඩ් නිෂ්ෆහන් හා තෙවැනි ස්ථානය නිමේෂ් මධුසංඛටත් හිමිවූහ.

මෙම අවස්ථාවට තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංග මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

20180312Youth-(1)

20180312Youth-(2) 20180312Youth-(3) 20180312Youth-(4) 20180312Youth-(5) 20180312Youth-(6) 20180312Youth-(7) 20180312Youth-(8) 20180312Youth-(9) 20180312Youth-(10) 20180312Youth-(11) 20180312Youth-(12) 20180312Youth-(13) 20180312Youth-(14) 20180312Youth-(15) 20180312Youth-(16) 20180312Youth-(17) 20180312Youth-(18) 20180312Youth-(19) 20180312Youth-(20) 20180312Youth-(21) 20180312Youth-(22) 20180312Youth-(23) 20180312Youth-(24) 20180312Youth-(25) 20180312Youth-(26) 20180312Youth-(27) 20180312Youth-(28) 20180312Youth-(29) 20180312Youth-(30) 20180312Youth-(31) 20180312Youth-(32) 20180312Youth-(33) 20180312Youth-(34) 20180312Youth-(35) 20180312Youth-(36) 20180312Youth-(37) 20180312Youth-(38) 20180312Youth-(39) 20180312Youth-(40) 20180312Youth-(41) 20180312Youth-(42) 20180312Youth-(43) 20180312Youth-(44) 20180312Youth-(45) 20180312Youth-(46) 20180312Youth-(47) 20180312Youth-(48) 20180312Youth-(49) 20180312Youth-(50) 20180312Youth-(51) 20180312Youth-(52)