ගමරාළ හා රයිගම් බණ්ඩා ලඟදීම එළියට



ප්‍රවීණ නාට්‍යවේදී අතුල වී.සමරවීරගේ ‘සූටි* ගමරාළ හා රයිගම් බණ්ඩා’ වේදිකා නාට්‍ය නව නිෂ්පාදනයක් ලෙස තව නොබෝ දිනකින් වේදිකා ගතවීමට නියමිත අතර ඒ වෙනුවෙන් විශේෂ මුහුරත් උළෙලක් කොළඹ සුදර්ශි පරිශ්‍රයේ පිහිටි දයානන්ද ගුණවර්ධන ශාලාවේදී පසුගියදා පැවැත්වුණා.

දශක කීපයක සිට අතිශය ජනප්‍රිය හාස්‍ය නාට්‍ය නිර්මාණයක් ලෙස පිළිගැනෙන සූටි ගමරාළ හා රයිගම් බණ්ඩා වෙනුවෙන් මෙවර ජයලාල් රෝහණ ,සරත් කුලාංග , සරත් චන්ද්‍රසිරි , සුසිලා කෝට්ටගේ ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රුසක් රංගනයෙන් දායක වේ.

 

Romesh Dhanushka Silva

 

2018-08-07-ent-12 2018-08-07-ent-13 2018-08-07-ent-14 2018-08-07-ent-15 2018-08-07-ent-16 2018-08-07-ent-17 2018-08-07-ent-18 2018-08-07-ent-19 2018-08-07-ent-20 2018-08-07-ent-21 2018-08-07-ent-22 2018-08-07-ent-23 2018-08-07-ent-24 2018-08-07-ent-25 2018-08-07-ent-26