Stars of 70’s



කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලීය (ක්‍රිස්තියානි විද්‍යාලය) ආදිශිෂ්‍ය සංගමය සංවිධානය කළ හැත්තෑව දශකයේ ගී මියැසිය ‘Stars of 70’s කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්වුණා. ඇනෙස්ලි මාලවන ප්‍රමුඛ සුපර් චයිම්ස් සංගීතයෙන් රස ගැන්වුණු මේ රාත්‍රිය හැත්තෑව දශකයේ සුපිරි තරු වූ, ඉන්ද්‍රානි පෙරේරා , අනිල් භාරතී , ධර්මරත්න සහෝදරයෝ ,පෝල් ප්‍රනාන්දු , ක්‍රිස්ටෝපර් පෝල් , ඇනෙස්ලි මාලවන , ක්‍රිස්ටීන් ගුණවර්ධන , නිමල් ජයමාන්න , ශ්‍යාමි ෆොන්සේකා ඇතුළු ශිල්පීන් රැසකගේ අතිශය ජනප්‍රිය ගී පොකුරකින් වර්ණවත් වුණා. ඒ රාත්‍රියේ අසිරිය අද අපි ඔබට මෙසේ ඉදිරිපත් කරනවා.

 

I Romesh Dhanushka Silva

 

2018-09-12-ent-30 2018-09-12-ent-31 2018-09-12-ent-32 2018-09-12-ent-33 2018-09-12-ent-34 2018-09-12-ent-35 2018-09-12-ent-36 2018-09-12-ent-37 2018-09-12-ent-38 2018-09-12-ent-39 2018-09-12-ent-40 2018-09-12-ent-41 2018-09-12-ent-42 2018-09-12-ent-43 2018-09-12-ent-44 2018-09-12-ent-45 2018-09-12-ent-46 2018-09-12-ent-47