Vision Care - Luxottica Branded Launch Event



Instagrame Youtubejhj-New Facebook Twitter

අක්ෂි රැකවරණ හා ශ්‍රවණ විසඳුම් ලබාදීමේ වෙළෙඳපොලේ කීර්තිනාමයක් උසුලන ‘Vision Care’ සමාගම මගින් ප්‍රථම වරට ‘Luxottica Branded’ ඇස් කණ්ණාඩි සිය පාරිභෝගිකයන්ට හඳුන්වාදීම හා සිය 50 වැනි අලෙවිසල විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි.

කොළඹ යූනියන් පෙදෙසේ 505හි ආරම්භ කළ මෙම අලෙවිසැල මගින් ලොව විශිෂ්ට සන්නාම නාමවලින් යුතු අක්ෂි හා ශ්‍රවණ උපකරණවල අත්දැකීම වඩාත් සුවපහසුවෙන් ලබාගැනීමට ඉඩ ප්‍රස්තාව ලැබෙන බව එහි කළමනාකාරීත්වය පැවසීය. එහිදී අක්ෂි පලඳනා විලාසිතා දැක්මක්ද පැවැත්විණි.

 

ක්‍රිශාන් රණසිංහ

 

2018-09-17-ent-246 2018-09-17-ent-247 2018-09-17-ent-248 2018-09-17-ent-249 2018-09-17-ent-250 2018-09-17-ent-251 2018-09-17-ent-252 2018-09-17-ent-253 2018-09-17-ent-254 2018-09-17-ent-255 2018-09-17-ent-256 2018-09-17-ent-257 2018-09-17-ent-258 2018-09-17-ent-259 2018-09-17-ent-260 2018-09-17-ent-261 2018-09-17-ent-262 2018-09-17-ent-263 2018-09-17-ent-264 2018-09-17-ent-265 2018-09-17-ent-266 2018-09-17-ent-267 2018-09-17-ent-268 2018-09-17-ent-269 2018-09-17-ent-270 2018-09-17-ent-271 2018-09-17-ent-272 2018-09-17-ent-273 2018-09-17-ent-274 2018-09-17-ent-275 2018-09-17-ent-276 2018-09-17-ent-277 2018-09-17-ent-278 2018-09-17-ent-279 2018-09-17-ent-280 2018-09-17-ent-281 2018-09-17-ent-282 2018-09-17-ent-283 2018-09-17-ent-284 2018-09-17-ent-285 2018-09-17-ent-286 2018-09-17-ent-287