ලංකාවේ පොඩ්ඩො සෙට් එකක්



චීන ළමුන් හෝ වෙනත් රටක පුංචි ළමයින් එක්ව සංගීත කණ්ඩායම් වශයෙන් දස්කම් පෙන්නනවා කියලා ඔබලා හැමෝම දන්න කාරණාවක්නේ. නමුත් ලංකාවේ කුඩා ළමුන් පිරිසක් සංගීත කණ්ඩායමක් වශයෙන් බිහිවෙලා ඇත්තේ ඉතාමත් අතළොස්සක්. එවැනි අය අතරින් පිරිසක් එක්ව ඉතා සුපැහැදිලි සහ රිද්මායනුකූලව සංගීත වාදන භාණ්ඩ හසුරුවමින් කටයුතු කරන වීඩියෝවක් අන්තර්ජාලය නිකුත් කර තිබෙනවා. ලංකාවේ කණ්ඩායම් සංගීතයට තවත් අලුත් මුහුණුවරක් ලබාදෙමින් අනාගතයේ ෆ්ලෑෂ් බෑක් හෝ මේරියන්ස් සංගීත කණ්ඩායමක් වැනි සංගීත කණ්ඩායමක පෙර නිමිති පෙන්නුම් කරනවා. ඔවුන්ගේ වෑයම ගැන ඔබට මොකද හිතෙන්නේ? 

වීඩියෝ අනුග්‍රහය - Fun Zone යූටියුබ් චැනලය