රොඩ්නි විදානපතිරණගේ හිම තාරකා රිදී තිරයට



2017-06-16-ent-12

2017-06-16-ent-13රොඞ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කළ හිම තාරකා චිත‍්‍රපටය මේ දිනවල කළුතර චිත‍්‍රා සිනමාහලේ සීමිත දින ගනණකට ප‍්‍රදර්ශනය වෙයි.

නිව්යෝක් චිත‍්‍රපට උළෙලේ හොඳම නළු සම්මානය දිනූ ජගත් චමිල මෙහි ප‍්‍රධාන චරිතය රඟපාන අතර නදී චන්ද්‍රසේකර, අමසිරි කලංසූරිය, විමල් අලහකෝන්, මොරින් චාරුන,ී වසන්ති ගුණරත්න, මානෙල් වානගුරු, මියුරි සමරසිංහ, ස්ටැන්ලි තිලකරත්න සෙසු චරිත රඟපාති. කැමරා අධ්‍යක්ෂණය කිත්සිරි හේවගේ සමඟ රංග කාරියවසම් ගෙනි. සංස්කරණය ගයන්ත සම්පත් සමඟ මහේන්ද්‍ර සේනාරත්නගෙනි. නිෂ්පාදනය කාන්ති අලහකෝන් විසිනි.