අරුණ ජයවර්ධනගේ “1970 ලව් ස්ටෝරි” ළඟදීම



අරුණ ජයවර්ධනගේ නවතම  සිනමා නිර්මාණය “1970 ලව් ස්ටෝරි” හි වැඩ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

හේමාල් රණසිංහ, ගම්‍යා විජේදාස, මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, අශාන් ඩයස්, සඳලි ප්‍රනාන්දු, සරත් කොතලාවල, සමන් හේමරත්න, අසංග පෙරේරා, නන්දන හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් චිත්‍රපටය සඳහා රංගන දායකත්වය ලබා දෙයි.

 සමන් එදිරිසිංහගේ නිෂ්පාදනයක් වන 1970 ලව් ස්ටෝරි 70 දශකයේ සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වන්නකි. 

26239537_183026445778945_3836632550279243151_n_large