'සිංහාසනේ උදාරම්' දේශාභිමානී ගීතය එළිදකියි



2018-02-13-ent-53

‘සිංහාසනයේ උදාරම්’ නමින් නිර්මාණය වූ දේශාභිමානී ගීතය පසුගිය නිදහස් දවසේදී එළිදැක්විණි. මෙම ගීතය වෛද්‍ය M.R.J.G විද්‍යාරත්න මහතා විසින් ගායනා කරනු ලබන අතර, එම ගීතයේ රූප රචනයේ විශේෂත්වය වන්නේ වෙනස් මානයකින් නිර්මාණය කිරීමට උත්සාහ දැරීමය. එම ගීතය සිතුවම් සජීවීකරණය මගින් නිර්මාණය කර ඇත.

 

වෛද්‍ය ගායනය

  • M.R.J.G විද්‍යාරත්න

පද රචනය 

  • ප්‍රියන්ත ධර්මවංශ

තනු නිර්මාණය

  • ලාල් අමරසිරි

සංගීතය

  • දමින්ද රාජපක්‍ෂ 1st Lane Studio

නාද සංයෝජනය

  • යසස් මැදගෙදර (Mid House Studios) අධ්‍යක්‍ෂණය සහ චිත්‍ර - ඉෂාන් විද්‍යාරත්න

සජීවිකරණය

  • කෞෂල්‍ය මාරසිංහ

කැමරාකරණය

  • ලක්ශාන් ෆර්නෑන්ඩු

නිෂ්පාදනය

  • Pixel Rail

නිර්මාණශීලී අදහස්

  • ගයාන් සමීර, තරිඳු පතිරණ, යුරනි අභීතා, තිළින රාජපක්‍ෂ

නිෂ්පාදන කළමනාකරණය

  • යුරනි අභීතා

 

 

සටහන / ඡායාරූප - සරසි නෙත්මිණි

 

2018-02-13-ent-47 2018-02-13-ent-48 2018-02-13-ent-49 2018-02-13-ent-50 2018-02-13-ent-51 2018-02-13-ent-52