දෙවෙනි ඉනිමේ අනුහස් හා සමල්කා විවාහ වෙයි?



දෙවැනි ඉනිම කියන්නේ ලංකාවේ අංක එකේ ටෙලි නාට්‍යයක්. මේ නාට්‍යයයේ අනුහස් හා සමල්කා කියන්නේ රසික ආදරය නිරතුරුවම දිනාගත්තු චරිත දෙකක්.ඉතිං සැබෑ ජීවිතේදී අනුහස් එහෙමත් නැත්නම් රවීන් සහ සමල්කා, ඒ කියන්නේ ශනුද්‍රි ප්‍රියසාද් මනාළියක් සහ මනාලයෙක් ලෙස හැඩවී සිටින ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලය පුරාවට සැරිසරනවා. මොවුන් විවාහ වෙලා කියලා රාවයක් පැතිරුණත් මේ විදිහට මේ දෙන්නා සැරසී තිබෙන්නේ ෆොටෝ ෂූට් එකකට කියලයි අපිට ආරංචි වුණේ.

එම ඡායාරූප පහතින්..

30707341_1864787580212202_4530055706790854656_n30724002_1864787633545530_2991465754118848512_n30704972_1864787220212238_4847269325414858752_n30739476_1864787366878890_397632100943003648_n30709756_1864787520212208_5530389461596110848_n  30709298_1864787270212233_8280081804291997696_n