ෆීඩ් බෑක් එක්ක සහරා ෆ්ලෑෂ් මුහුණට මුහුණ ගැටෙයි



Instagrame Youtubejhj-New Facebook Twitter

20180516Attack-1

ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් දෙකක් වන සහරා ෆ්ලෑෂ් සහ ෆීඩ් බෑක් සංගීත කණ්ඩායම් දෙක මෙවර මුහුණට මුහුණ ගැටෙයි. ඒ මැයි 25 පැවැත්වෙන් දෙරණ ඇටෑක් ෂෝ එකේදී. මෙවර දෙරණ ඇටෑක් ෂෝ ප්‍රසංගය පැවැත්වෙන්නේ කන්තලේ අග්‍රබෝධි ජාතික පාසල් ක්‍රීඩාංගනයේදීය. 

ප්‍රසංග වේදිකාවට ආදරය කරන කන්තලේ රසිකයන්ට සහ ඒ අවට අයට මේක හොඳ ආරංචියක් කියලා තමයි කියන්න තියෙන්නේ.