Sri Lanka's Got Talent වේදිකාවේ පෙරළියක් කළ නිපුනි



Sri Lanka's Got Talent කියන්නේ ලංකාවේ සිටින දක්ෂයන්ගේ දක්ෂතා ජාත්‍යන්තරයට ගෙනයන දැවැන්ත වේදිකාවක්. ඉතින් මේ දැවැන්ත වේදිකාවේ දක්ෂතා දැක්වූ යෞවනියක් ගැනයි මේ කියන්න යන්නේ. ඇය නිපුනි සිතාරා. පහතරට නර්තන සම්ප්‍රදායේ ගිනි සිසිල නර්තනාංගයක් තමයි නිපුනි පසුගිය සතියේ Sri Lanka's Got Talent වේදිකාවේ ඉදිරිපත් කරේ. ඇගේ නර්තන දක්ෂතාවය නිසාම ඇය  GOLDEN BUZZER අවස්ථාව ලබාගන්නවා. ඇයට GOLDEN BUZZER අවස්ථාව ලබා දෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී විසින්.

නිපුනිගේ දක්ෂතාවය පහතින් බලන්නකෝ....