ශලනි තාරකාගේ අලුත් ගීතය ගැන ඉඟියක්



ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකා කියන්නේ රංගනයට වගේම ගීත රචනයටත් ඉතා දක්ෂ තරුණියක් කියලා දැන් කවුරුත් දන්නවානේ. 

ඇය විසින් රචිත  “යළි හමුවෙමු” ගීතයට ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා.

ඔන්න ශලනිගේ දෙවන ගීතයද මේ වනවිට පටිගත කර අවසන්. ඇය ඉන්ස්ටගෑම් හරහා සඳහන් කර තිබෙන්නේ ඇගේ මීලඟ ගීතය වන ” ඔබ මා හමු වන දිනයේ” ලඟදීම නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවයි.

 

A post shared by Shalani Tharaka (@shalani.live) on