ප්‍රවීණ නිවේදක මහේෂ් නිස්සංක රිමාන්ඩ්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-13-mahesh-1

පුද්ගලයෙකුට පහර දී පිහි ඇනුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ නිවේදක මහේෂ් නිස්සංක මහතා සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ලබන 18දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද නියෝග ලැබී තිබෙනවා. 

වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේ කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙකු සමග ඇති වූ ආරවුලක් මත මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

කෙසේ වෙතත් මහේෂ් මහතාගේ මිතුරෙකු ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබෙන්නේ මහේෂ් මහතාගේ දරුවා පැහැරගැනීමට අදාල පහර කෑ පුද්ගලයා උත්සහ කර තිබෙන අතර ඒ වෙලාවේ ඉස්කුරුප්පු නියනකින් ඔහුට ඇන ඇති බවයි.