මහේෂි මධුසංඛා කොල්ලෙක්ට බිම දාගෙන පහර දෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මහේෂි මධුසංඛා කියන්නේ මේ දිනවල පුංචි තිරයේ නිතරම දක්නට ලැබෙන අාදරණීය රංගන ශිල්පිනියක්.

මේ දිනවල මහේෂි ගැන ආරංචි වෙන්නේ නම් හොඳ දේවල් නෙවෙයි. 

මහේෂි කොල්ලෙක්ට බිම දාගෙන පහර දෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරාවට සැරිසරනවා.

මහේෂිගේ මේ වීඩියෝවෙන් ඇයට ආදරය කරන රසික පිරිස් කැළඹිලා කියලා ආරංචි වෙනවා. 

ජාතික රූපවාහිනියේ විකාශය වන අළු ටෙලි නාට්‍යයේ එක් දර්ශනයක් රූ ගත කිරීමේදී තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. 

එම විඩියෝව පහතින් නරඹන්න.