සංගීත්ගෙන් වෙන් වූ උදාරි රංගන ශිල්පී තුසිත සමග විවාහ වෙලා?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

උදාරි කෞෂල්‍යා කියන්නේ ලංකාවේ ජනප්‍රිය තරුවක්. ඇය නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිිනියක්ද වනවා. උදාරි කලින් විවාහ වී සිටියේ සංගීත් සතරසිංහ සමගයි. නමුත් දැනට ආරංචි වෙන විදිහට මේ දෙන්නා වෙන්වෙලා. කොහොමහරි මේ දිනවල උදාරි ගැන කතා වෙන්නේ ඇය තවත් රංගන ශිල්පියෙක් වන තුසිත රණවීර සමග හොර රහසේ විවාහ වී ඇති බවයි. ඒ ගැන කියැවෙන ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලය පුරාවට සැරිසරනවා. හැබැයි ඇත්තම සිද්ධිය මෙන්න මේකයි. මේ විදිහට මේ දෙන්නා ඡායාරූපවලට පෙනී සිට තිබෙන්නේ ෆොටෝ ෂූට් එකකට.

එම ඡායාරූප පහතින් නරඹන්න..

Photographer : Amesh Artz ( @studio a one )
071 6266273 | 0776295519

2018-07-11-udari-42018-07-11-udari-1 2018-07-11-udari-2 2018-07-11-udari-3 2018-07-11-udari-5 2018-07-11-udari-6 2018-07-11-udari-7 2018-07-11-udari-8 2018-07-11-udari-9