අකිල තාත්තා කෙනෙක් වෙන්න යනවා



අකිල ධනංජය කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ පන්දු යවන්නෙක්.

අකිල පිය පදවිය ලබන්න යනවා කියා මේ දිනවල ප්‍රචාරයක් යනවා. 

ඒ පිළිබඳව හැඟවෙන ඡායාරූපයක් අකිලගේ බිරිඳ විසින් සමාජ මාධ්‍යයට නිකුත් කරලා තියෙනවා. 

මේ එම ඡායාරූපයි...

2018-07-11-akila-1 2018-07-11-akila-2 2018-07-11-akila-3 2018-07-11-akila-4