ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ ගැන මධුමාධව කියන දේ



රටම දන්න ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ පසුගිය දිනයේ ඝාතනය කෙරුණා. මේ පුවත පිළිබඳව කලා ක්ෂේත්‍රයේ ඇගේ මිතුරන් මෙන්ම රසිකයන් බොහෝ පිරිසක් සංවේදී වෙමින් නෙයෙක් ආකාරයේ සටහන් සිට මුහුණු පොතට එක්කරනු ලැබුවා.

මේ අතර ජනප්‍රිය ගායකයෙක් මෙන්ම දේශපාලන චරිතයක් වන මදු මාදව අරවින්ද සිය මුහුණු පොතේ ඇය ගැන ලියමින් සටහනක් තබා තිබෙනවා.

කතුරක් අරන් තමන්ට ජීවිතේ දුන්න , දරුවො දුන්න, උනුහුම දුන්න ගැහැනියගේ ඇග පසාරු කරපු හේතුව අහන්නේ නෑ යනුවෙන් සඳහන් කරමින් ඔහු එම සංවේදී සටහනේ කොටසක ලියා තිබුණේ මේ ආකාරයටයි.

20180711Madhu-1