එම් එස්. ප්‍රනාන්දුව නැවත වේදිකාවට ගෙනා 16+ වැඩ්ඩෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිරස නාලිකාවේ විකාශය වන 16+ වැඩසටහන ගැන ලොකු කුඩා හැමෝම දන්නවානේ. මේ වැඩසටහනේ සංගීතය සපයන්නේ සරිත් - සුරිත් ප්‍රමුඛ NEWS සංගීත කණ්ඩායමයි. ඒ වගේම මෙහි ගීත ගායනයෙන් සහභාගී වන්නෙත් සිරස නාලිකාව හරහා රට පුරා ජනප්‍රිය වුණු පුංචි තරුයි. ඉතින් පසුගිය වැඩසටහනේදී මේ වැඩ්ඩෝ ටික ප්‍රවීණ ගායක එම්. එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත කිහිපයක් නන්ස්ටොප් එකක් ලෙස ගායනා කරනවා. එම ගායනයට ඉහළ ප්‍රතිචාර ලැබුණා කියලත් ආරංචියි. 

එම ගීතය පහතින් නරඹන්න...