නයනා තවත් සැලූන් එකක් පටන් අරන්



නයනා කුමාරි කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්නේ. නයනා රංගන ශිල්පිනියක් වගේම රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් නයනාගේ නමින් සැලූන් කිහිපයක්ම තිබෙනවා. ඒ වගේම නයනා පසුගිය දා තවත් සැලූන් එකක් විවෘත කර තිබෙනවා. මේ සැලූන් එක පිහිටා තිබෙන්නේ මාකොල ප්‍රදේශයේ. ඉතින් මේ විවෘත කිරීමට නයනාගේ හොඳම මිතුරිය වන ගයාත්‍රිත් එකතු වෙලා තිබුණා.

2018-09-13-nayana-1 2018-09-13-nayana-2 2018-09-13-nayana-3 2018-09-13-nayana-4 2018-09-13-nayana-5