මෙල්රෝයි ධර්මරත්නගෙන් “ගී කව් සරස” නමින් ග්‍රන්ථයක්



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-10-11-melroy-1
ප්‍රවීණ සංගීතවේදී සහ ගේය පද රචක මෙල්රෝයි ධර්මරත්න මහතා රචනා කළ ගීත 100ක් ඇතුළත් “ගී කව් සරස” ග්‍රන්ථය ඔක්තොම්බර් මස 24දා එළිදැක්වීමට නියමිතයි.

ඒ කොළඹ සූරිය විලේජ් පරිශ්‍රයේදීයි.

ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා විසින් ප්‍රධාන දේශණය පැවැත්වීමට නියමිත අතර විජය කොරයා සහ ශෝන් මැක්සිමස් දිසානායක ද දේශණ පැවැත්වීමට නියමිතයි.

 

Instagrame Youtubejhj-New Facebook Twitter

 

 

2018-10-11-melroy-2