මහින්ද රාජපක්ෂත් රොනීට අවසන් ගෞරව දක්වයි



Instagrame Youtubejhj-New Facebook Twitter

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිලපී සහ ගායන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහය පසුගිය දා ලංකාවට රැගෙන ආවා. දේහය මෙරටට ගෙන ආ මොහොතේ සිට මේ දක්වා එතුමන්ට ගෞරව දැක්වීමට ඔහුගේ රසික පිරිස් සහ කලා ක්ෂේත්‍රයේ හිතවතුන්, ප්‍රභූවරුන් රැසක් පැමිණියා. 

අද උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අභාවප්‍රාප්ත රොනී ලීච් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ තිබුණා. 

 

Instagrame Youtubejhj-New Facebook Twitter

 

2018-10-11-roni-1 2018-10-11-roni-2 2018-10-11-roni-3 2018-10-11-roni-4 2018-10-11-roni-5