රොනී ලීච්ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.



Instagrame Youtubejhj-New Facebook Twitter

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහයට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වූවා.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාව වෙත අද (11) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, ඒ මහතාගේ බිරිඳ, දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත මෙන්ම රසික රසිකාවියන් වෙත ද සිය සාතිශය සංවේගය පළකර තිබුණා. 

2018-10-11-maythree-2 2018-10-11-maythree-3