චාමර පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොහෝ දෙනෙක් ආදරය කරන ගායකයෙක් තමයි චාමර වීරසිංහ කියන්නේ. කවුරුත් දන්න විදිහට කියන විදිහට චාමර හරි නිහතමාන චරිතයක්. මේ නිහතමානිකම නිසාම ඇතැම් විට ඔහුට හිතන්නේ නැති දේවල් වලට මුහුණ දෙන්න වෙනවා.

ඉතිං මේ දේවල් වලට සම්බන්ධයෙන් චාමර තමන්ගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් දාලා තිබුණා. ඒ තමයි ඔහු ඉදිරියේදී පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙක් විදිහට කටයුතු කරන්නේ නැහැ කියලා. 

මේ කාරණාවට හේතුව තමයි මේ තියෙන්නේ. 

20181108Chamara-1 20181108Chamara-2 20181108Chamara-3