ජිප්සිස් සංගීත කණ්ඩායමේ කීබෝඩ්වාදක දුෂාන් විවාහ දිවියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගායකයෙකු සහ ජිප්සීස් සංගීත කණ්ඩායමේ කීබෝර්ඩ් වාදකයෙකු ලෙස ජනප්‍රිත්වයට පත් දුශාන් ජයතිලක විවාහ දිවියට එළැඹ තිබේ. 

ඔහු අතිනත ගනු ලැබුවේ දුලංජලා දෙව්දුනි සමගය.

20181108Dushan-120181108Dushan-4 20181108Dushan-3 20181108Dushan-2