නලින් පෙරේරා විවාහ වෙලා අවුරුදු 24ක්ලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේරියන්ස් නායක නලින් පෙරේරා කියන්නේ කවුරුත් ආදරය කරන කලාකරුවෙක්නේ. ඉතිං ඔහු විවාහ වෙලා අදට (05දා) අවුරුදු 24 ක් පිරෙනවාලු. ඉතිං සිය බිරිඳ වන නිල්මිණි පෙරේරාත් සමග තමන්ගේ විවාහ සංවත්සරය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කියලා තිබුණේ මෙහෙමයි.

20181205Nalin-1